ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 30 කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආබාදිත පුද්ගලයින් සහ තුවාලකරුවන් රැදී සිටින කදවුරකට බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

හමාස් සංවිධාන ප්‍රධානියෙකු ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

WhatsApp Group

Skip to content