ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුමේ ප්‍රධාන කොටසක් ඉවත් කිරීමට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා.
මාස ගණනාවක් පැවති ජනතා විරෝධය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම වසරේදී අවස්ථා කිහිපයකදී ඊශ්‍රායල වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වීදි බැස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුමට එරෙහිව විරෝධය පළ කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content