ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදය ඊයේ දිනයෙන් අවසන් වුණා.

පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු විවාදයට එක්වෙමින් අදහස් පළකලා.

13 වන සංශෝධනය සහ පළාත් සභා මැතිවරණය පිළිබද උණුසුම් වාද විවාදයක් කිහිපයක් මෙහිදී ඇති වුණා.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතා.

https://www.vnews.lk/storage/2023/02/NIMAL-LANSA-EDIT.mp3?_=1

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වෙමින් ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

https://www.vnews.lk/storage/2023/02/ANURA-KUMARA-1.mp3?_=2

මේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා

https://www.vnews.lk/storage/2023/02/DILAN-PERERA.mp3?_=3

WhatsApp Group

Skip to content