ඊජිත්තුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට ආසන්නයේදී බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට ලක්වු මෝටර් රථ කිහිපයක් ගිනිගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

WhatsApp Group

Skip to content