ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ඉල් පොහොය වෙනුවෙන් දිවයිනේ ආගමික ස්ථානවල විවිධ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

ඉල් පොහොය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් පහතින් ශ්‍රවණය කරන්න.

https://www.vnews.lk/storage/2023/11/ILL-POYA-FEATURE.mp3?_=1

WhatsApp Group

Skip to content