ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වනදා නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත 2011 වසරේ දී ආරම්භ කෙරුණු අතර එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවත් එක්කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content