ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාකය ඊශ්‍රායලයට චෝදනා කර සිටියත් ඊශ්‍රායලය මෙන්ම අමෙරිකාව ද පවසන්නේ එම ප්‍රහාර සඳහා ඔවුන්ගේ කිසිදු සම්බන්ධයෙක් නොමැති බවයි.

WhatsApp Group

Skip to content