දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

දැනට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය වෙනුවට මෙම නව ක්‍රමවේදය හදුන්වාදෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඒ අනුව 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/KANCHANA-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content