කඩුවෙල කො⁣රතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි නවගමුව පොලිසිය සඳහන් කලේ.

කෙසේවෙතත් එම බෝම්බය පුපුරා ගොස් නැති බව සඳහන්.

WhatsApp Group

Skip to content