ඉන්දුනීසියාවේ තොටුපලක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 19 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම බෝට්ටුවේ පුද්ගලයන් 40 දෙනෙකු සිට ඇති අතර අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

WhatsApp Group

Skip to content