ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් නිල සංචාරයක් සඳහා ඊයේ දිනයේදී කොළඹ වරායට සේන්දු වූණා .

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව සම්ප්‍රදායානුකුලව පිළිගැනීමටයි කටයුතු කලේ .

මෙම නෞකාව, දිගින් මීටර් 112 ක් වන අතර එය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුලදී එහි කාර්යමණ්ඩල නිලධාරින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද එක් වුණා .

එමෙන්ම අදාළ නෞකාව සිය නිල සංචාරය නිමාකරමින් අද දින දිවයිනෙන් පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ .

WhatsApp Group

Skip to content