සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා තරග 2 ට එකක් ලෙස ඉන්දියානු කණ්ඩායම ජය ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content