ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙන බව සදහන් .

ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි .

 

WhatsApp Group

Skip to content