ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද සොයාබැලීම සදහායි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට තුළ සංචාරයකට එක්ව ඇත්තේ.

මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content