ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එහිදී දෙරට අතර ද්විපර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත්ව් ඇති අතර නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා මොහු වනවා.

ජනාධිපතිවරයා චීනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකාව අදානි සමාගම සමග සිදුකරන සුළං බල විදුලි ව්‍යාපෘති පිළිබඳ දරන ස්ථාවරය ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡාව කිරීමට සුදානම් බව ව සදහන්.

WhatsApp Group

Skip to content