ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මෙම යුද නෞකාව, දිගින් මීටර් එකසිය විසි හතරකින් යුක්ත වන බවටයි වාර්තා වන්නේ.

මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුලදී එහි පැමිණි නාවිකයන් පුහුණු වැඩසටහනක් කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම ඔවුන් මෙරට වැදගත් ස්ථාන කිහිපයක ද සංචාරය කිරීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.

WhatsApp Group

Skip to content