ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ අමෙරිකානු ආරක්ෂක ලේකම් අතර පැවැති දුරකථන සංවාදයකදී ඉන්දීය සාගර කලාපයේ මුහුදු කොල්ලකෑම් වැළැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමේදී ඉන්දීය නාවික හමුදාවේ දායකත්වය සුවිශේෂී බව අමෙරිකාව පෙන්වා දී තිබේ.

එහිදී ද්විපාර්ශ්වික හා කලාපීය ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

WhatsApp Group

Skip to content