ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් නාවික හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ 10 දෙනෙකු නාවික හමුදා මෙහෙයුමකින් අනතුරුව සිය භාරයට ගෙන තිබෙනවා.

එම පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇති වූ ගැටුමකදියි මෙලෙස එක් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

WhatsApp Group

Skip to content