කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග කළමනාකරණය ජාතික ආරක්ෂාවට අයත් වෙනවා

– ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ මෙන්ම කලාපීය සහයෝගීතව පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රධානී අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

WhatsApp Group

Skip to content