සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 07.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට තරගාවලියේ තරග 1ට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content