ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ තිබේග

ඉන්දියාව සහ අමෙරිකාව අතර ඉහළ පෙළේ ආරක්ෂක ගිවිසුම් කිහිපයක්ම අවසන් අදියරේ ඇති බැවින් ඊට අදාළ කටයුතු වෙනුවෙන් රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයිග

ඔහු එළැඹෙන 26 වනදා දක්වා අමෙරිකාවේ රැඳී සිටීමට නියමිතයග

WhatsApp Group

Skip to content