T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 07 වැනි තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර Dubai හිදී පැවැත්වුණු අතර එහිදී කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content