ඉන්දීය රජය මුස්ලීම් විරෝධී පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් 2019 වසරේදී මෙම මතභේදාත්මක නීතිය සම්මත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම පනත හරහා ඉන්දියාවේ අසල්වැසි රටවලින් පැමිණෙන මුස්ලීම් නොවන සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර තිබෙනවා.
පනත සම්මත කළ අවස්ථාවේදී රට පුරා මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජයට විරෝධය පළ කිරීමට එරට පුරවැසියන් කටයුතු කළා.

WhatsApp Group

Skip to content