ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පන්දුවාර විස්සයි විස්සයි විස්ස නවතම කණ්ඩායම් වර්ගීකරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.

විස්සයි විස්ස නවතම කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන තැන එංගලන්තයට හිමිව තිබෙනවා.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම් අනුව නවසිලන්තය තුන්වන ස්ථානයේදී පාකිස්ථානය සිව්වන ස්ථානයේද පසුවනවා.

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අටවන ස්ථානයයි.

WhatsApp Group

Skip to content