ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැතිර යන චන්දිපුර’ නමි වෛරසයක් හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ මියගිය 36 දෙනා අතර කුඩා දරුවන් 15 දෙනෙකු ද සිටින බවයි.

චන්දිපුර’ යනුවෙන් හඳුන්වන්නේ වැලි මැස්සන් සහ කිනිතුල්ලන් මගින් ව්‍යාප්ත වන වෛරස උණ වැනි රෝගී තත්ත්වයක් .

මෙම වෛරසය ආසාදිත පළමු රෝගියා ඉන්දියාවෙන් හමුව ඇත්තේ 1965 වසරේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චන්දිපුර නමැති ප්‍රදේශයෙන් බවයි ඉන්දිය මාධ්‍ය සදහන් කලේ .

WhatsApp Group

Skip to content