ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදු වූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෝවිලේ පැවති මංගල්‍යයක් අතරතුර එම අනතුර සිදුව ඇති බවයි .

අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, මධ්‍යම රාත්‍රීයේ පමණ රතිඤ්ඤා සංදර්ශනයක් පැවති අතර, ඒ හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි.

WhatsApp Group

Skip to content