විදේශ රටවල මේ වන විට ව්‍යාප්තව තිබෙන “වඳුරු උණ”  හෙවත්  ”මන්කි පොක්ස් ” වෛරස ආසාධිතයෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා.

මෙම ආසාධිතයා මන්කි පොක්ස් පවතින රටවල සිට ඉන්දියාව පැමිණි අයෙකු වන අතර මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම එම ආසාධිතයා සමඟ සම්බන්ධතා පැවැත්වූවන් පිළිබඳව මේ වන විට සොයා බලා අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බව ඉන්දිය සෞඛ්‍ය අංශ මාධ්‍ය වෙත සදහන් කලා.

WhatsApp Group

Skip to content