ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 8 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 35 න් 28 කට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

WhatsApp Group

Skip to content