ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබේනවා.

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,260ක් පමණ ගිණිකොන දිග මුහුදේ අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන් .

එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපක 5.8ක් .

ඒ අනුව කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලට මෙම භූ චලනයේ බලපෑම දැනී තිබේනවා.

WhatsApp Group

Skip to content