මෙරට ලොකු ලූනු අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10 ක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව සඳහන්.

එම තොග ලැබුණු පසුව ලොකු ලූනු කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට සැපයීමට හැකි බවත් රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

WhatsApp Group

Skip to content