විදුලිය බිල හා ඉන්දන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට හිමිවිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ විදුලිය හා ඉන්දන මිල ඉහා සුළු වශයෙන් ඉහල ගියත් පාරිබෝගික භාණ්ඩ මිල ඉතා සීග්‍රයෙන් ඉහල යන බවයි.

එබැවින් මේ වන විට එම මිල ගණන් අඩු වීම හේතුවෙන් එම සහාන පෛභෝගිකයාට අනිවාර්යයෙන් හිමිවිය යුතු බවයි ඒ මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/07/RANJITH-VITHANAGE-EDIT.mp3?_=1

කෙසේවෙතත් ඊයේ පවත් මාධ්‍ය හමුවකදී ලංකා පවුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ජාතික ප්‍රතිපත්තියේ සඳහන් මිල සුත්‍රය අනුව ඉන්දන ගාස්තු සංශෝදනය කල හොත් පමණක් බස් ගාස්තු සංශෝදනය කල හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/07/GEMUNU-WIJERATHNA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content