මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් ඉදිරි සතියේ දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇති බවයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා ප්‍රකාශ කලේ.

පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියා .

WhatsApp Group

Skip to content