ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රජයේ වැඩපිළිවෙල සමග ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහිමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමග ඉදිරියට යා හැකි බවටයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිඟයෙන් ජනතාවට දුක් විඳීමට සිදුවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

WhatsApp Group

Skip to content