ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවල තරගකාරිත්වයක් පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගය අතර බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසනවා.

කුමන පක්ෂයකින් කවුරු ජයග්‍රහණය කළද ඕනෑම දේශපාලන පක්ෂයක් සමග එක්ව කටයුතු කිරීමට තමන්ට හැකි බවයි දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක පලනි දිගම්බරන් මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ.

WhatsApp Group

Skip to content