ඉදිරියේදී දිවයිනේ සෑම ගම්මානයකම සංහිඳියාව පිළිබඳ සංවිධානයක් ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමත්‍යවරයා සඳහන් කරන්නේ එමගින් ජාතින් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීමට කටුතු කරන අතර එම සංවිධානය මගින් ගමේ පොදු තීරණ ගැනීමට හැකියාව පවතින බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content