පවතින නියං තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

යල කන්නයේ හෙක්ටර්යාර පන්ලක්ෂ 3000 ක වී වගා කර ඇති අතර අක්කර ලක්ෂයක වගා හානී සිදු වුවත් එවැනි සහල් හිඟයක් ඇති නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කුඹුරුවල යල කන්නයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/08/MAHINDA-AMARAWEERA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content