මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට දෘශ්‍ය ආබාධිත සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැළසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෘශ්‍ය ආබාධිත පුද්ගලයන්ට බ්‍රේල් ක්‍රමයෙන් සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට සංඥා භාෂාවෙන් තම ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනාගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content