හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා නව අභිජනන මධ්‍යස්ථානයක් හබරණදී විවෘත කෙරුණා.
මෙවන් ස්ථානයක් ශ්‍රී ලංකාව තුල ආරම්භ වන්නේ පළමු වරටයි.

එමෙන්ම අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් ඉදිකිරීමට ද හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් මෙහිදී පියවර ගෙන තිබෙනවා.

මිට අමතරව ඇත් ගොව්වන් නමින් හැඳින්වෙන ඇතුන් රැකබලා ගන්නා ශිල්පීන්, හස්ති පාලකවරුන් ලෙස පුහුණු කිරීමේ කටයුතුද මෙම ස්ථානයේදී ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content