ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 10/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔහු ආපසු පිටුවහල් කිරීමට ද පියවර ගෙන තිබුණි .
මොහු 40 හැවිරිදි ඉරාන ජාතිකයෙකි .
ඔහු 10/16 දින අලුයම 04.25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

WhatsApp Group

Skip to content