ජාතික අධ්යාපන ප්රතිපත්ති රාමුව ක්රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්විය.

අධ්යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්යවශ්යම මූලාංගයක් වන බව එහිදී අවධාරණය කෙරණු අතර, ඉංග්රීසි මාධ්යයෙන් අධ්යාපනය ලබා දෙන පාසල් සංඛ්යාව වැඩි කීරීම සම්බන්ධව ද අවධානයට ලක්විය.

ජාතික ගුරු කවුන්සිලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පතක්ද මාසයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

WhatsApp Group

Skip to content