ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අරලිය ගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉංග්‍රිසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි සහ අරාබි වැනි භාෂාවන්ද ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/06/RANIL-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content