ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3ට ආරම්භවීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා එක්දින ක්‍රිකට් තරග තුනක් ඇතුලත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content