වෙඩි වැදීමක් හේතුවෙන් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ ස්ථානාධිපතිවරයා තම නිල නිවස තුළ මියගොස් සිටියදී සොයා ගත් බවයි

මෙය ඝාතනයක්ද නැතහොත් සිය දිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය කියා සිටියේ.

ඇහැලියගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

WhatsApp Group

Skip to content