මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා නිමා කළ බව දැක්වෙන සංදේශය සාම්ප්‍රදායනුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදියි.

මේ අදාළ සන්දේශය භාර දෙමින් අදහස් පලකළ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.

https://www.vnews.lk/storage/2023/09/PRADEEP-NILANGA-EDIT.mp3?_=1

මෙහිදී පෙරහර සදහා සහභාගි වූ ශිල්පීන් වෙත ජනාධිපතිවරයා විසින් ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිමාවු ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබද මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/09/RANIL-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content