ප්‍රධාන පෙරහැර පහක් එකම දීනය තුල යෙදීම හේතුවෙන් කරඬුව වැඩම කරවීම සඳහා ඇතුන් සම්බන්ධ කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

පෙරහැර සඳහා සම්බන්ධ කළ හැකි අලි ඇතුන් ඇත්තේ 70කට ආසන්න සංඛ්‍යාවක් බවයි එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content