ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි නාදුනන පිරිමි මළසිරුරක් හමුවී තිබෙනවා.
ඇල්පිටිය පොලිසිය පවසන්නේ අදාළ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය අදුනා ගැනීමට අපහසු වන ලෙස ඉදිමී නරක්වී තිබූ බවයි.

මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content