අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ සෙනෙට් සභාව ගබ්සා කිරීම තහනම් කිරීමේ නීතිය අවලංගු කිරීම සඳහා ඡන්දය ලබා දී තිබෙනවා.
මෙම ප්‍රාන්තය තුළ 1864දී ගබ්සා කිරීම තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව අදාළ නීතිය විදිමත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content