සිරියාවේ හදුනාගත් ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකාව පවසනවා.

ඊසාන දිග සිරියාවේ පිහිටි ඇමෙරිකානු කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙසයි මෙලෙස ඇමෙරිකාව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ.

අමෙරිකාව පවසන්නේ ඉරාන – සිරියා ඒකාබද්ධ කල්ලි ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදුකළ බවයි.

WhatsApp Group

Skip to content