රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු වූ සිද්ධිව පිළිබඳ සෙවීමට කථානායකවරයා පත් කළ කමිටු අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වන බවයි කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/GAYANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content