සිය හමුදාව ඉරාකයෙන් ඉවත් කර ගැනීමට ඇමෙරිකාව සූදානම් වනවා.
ඇමෙරිකා සෙබලුන් මෙලෙස ඉරාකයෙන් ඉවත්කර ගැනීමට තීරණය කර ඇත්තේ ඇමෙරිකාව හා ඉරාකය අතර එළඹි එකඟතාවයකට අනුවයි

ඇමෙරිකා සෙබලුන් මෙන්ම ඉරාකයේ සේවයේ නියුතු අනෙකුත් බටහිර රටවල හමුදා කණ්ඩයන් ඉවත් කර ගැනීම ද මේ හරහා සිදුකිරීමට නියමිතයි.

ලබන 2025 වසරේ සැප්තැම්බර් මාසය වනවිට ඉරාකයේ සේවයේ නියුතු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සෙබලුන් සිය ගණනක් ඉවත්කර ගනු ගැනීමටයි සෙලසුම් කර ඇත්තේ

2026 වසර අවසානය වනවිට ඉරාකයෙන් සියලු විදෙස් හමුදා ඉවත් කර ගැනීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

WhatsApp Group

Skip to content